කොහොමද යාලුවනේ, මේ පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ ෆේස්බූක් එකේ අපිව unfriend කරපු අය කව්ද කියල බලාගන්න විදිය. මේක “ Chrome extension” එකක්. මේකෙන් පුළුවන් unfriend කරපු අයව බලාගන්න. මේ extension එකේ නම “Unfriends Notify For Facebook”
Read More - http://www.ezoneblog.com/fb-unfriend-notify/